Player FM - Internet Radio Done Right
59 subscribers
Checked 1h ago
Toegevoegd zes jaar geleden
Inhoud geleverd door SBS Audio. Alle podcastinhoud, inclusief afleveringen, afbeeldingen en podcastbeschrijvingen, wordt rechtstreeks geüpload en geleverd door SBS Audio of hun podcastplatformpartner. Als u denkt dat iemand uw auteursrechtelijk beschermde werk zonder uw toestemming gebruikt, kunt u het hier beschreven proces https://nl.player.fm/legal volgen.
Player FM - Podcast-app
Ga offline met de app Player FM !
Ga offline met de app Player FM !
SBS Sinhala Newsflash 29 Jan: The Coalition has kept its lead over Labor as the federal election approaches - SBS සිංහල Newsflash ජනවාරි 29: ජනතා ප්‍රසාදය අතින් ලිබරල් සන්ධානය ලේබර් පක්ෂයට වඩා ඉදිරියෙන් සිටින බව හෙළිවේ
Manage episode 463647758 series 2506361
Inhoud geleverd door SBS Audio. Alle podcastinhoud, inclusief afleveringen, afbeeldingen en podcastbeschrijvingen, wordt rechtstreeks geüpload en geleverd door SBS Audio of hun podcastplatformpartner. Als u denkt dat iemand uw auteursrechtelijk beschermde werk zonder uw toestemming gebruikt, kunt u het hier beschreven proces https://nl.player.fm/legal volgen.
Listen to today's SBS Sinhala Newsflash - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන් දැනගන්න, SBS සිංහල Newsflash සඳහා සවන්දෙන්න
…
continue reading
516 afleveringen
Manage episode 463647758 series 2506361
Inhoud geleverd door SBS Audio. Alle podcastinhoud, inclusief afleveringen, afbeeldingen en podcastbeschrijvingen, wordt rechtstreeks geüpload en geleverd door SBS Audio of hun podcastplatformpartner. Als u denkt dat iemand uw auteursrechtelijk beschermde werk zonder uw toestemming gebruikt, kunt u het hier beschreven proces https://nl.player.fm/legal volgen.
Listen to today's SBS Sinhala Newsflash - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන් දැනගන්න, SBS සිංහල Newsflash සඳහා සවන්දෙන්න
…
continue reading
516 afleveringen
Alle afleveringen
×S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Here's how to make the most of RBA rate cuts - පොලී අනුපාත කප්පාදුවේ සැබෑ වාසිය ලබාගන්න නම් මේ කරුණු දැනගැනීම ඉතාම වැදගත් 12:28
Listen to the SBS Sinhala discussion on how to make the most of RBA rate cuts. - ඕස්ට්‍රේලියාවේ පසුගිය කාලය පුරාවටම පොලී අනුපාත ඉහල ගිය අතර මේ හේතුවෙන් නිවාස ණය හිමියන් ඇතුළු බොහෝ ඕස්ට්‍රේලියානුවන් දැඩි අපහසුතාවයකට පත් උනා. කෙසේඋවත් පෙබරවාරි මාසයේ පැවති මහබැංකු රැස්වීමේදී 0.25%ක අගයකින් පොලී අනුපාත කප්පාදු කිරීමට ඕස්ට්‍රේලියානු මහා බැංකුව තීරණය කළා. මෙම පොලී අනුපාත කප්පාදුව අවස්තාවක් කරගෙන තම ආර්ථික තත්වය උසස් කරගැනීමට කටයුතු කළහැකි ආකාරය පිළිබඳව තොරතුරු විමසා බැලීමක් මෙම විශේෂාංගය හරහා අප සිදු කරනවා.…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 SBS Sinhala Newsflash 12 March: Australia will not receive an exemption from US tariffs - SBS සිංහල Newsflash මාර්තු 12: ඔස්ට්‍රේලියාවට විශේෂ බදු සහනයක් ලබා නොදීමට ඇමරිකාව තීරණය කරයි 5:10
Listen to the SBS Sinhala Newsflash on 12 March 2025 - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මාර්තු 12 වනදා SBS සිංහල Newsflash වලට සවන්දෙන්න.
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Will tenants see a rent reduction in Australia in the future due to RBA rate cuts - පොලී අනුපාත අඩුවීම නිසා ඕස්ට්‍රේලියාවේ කුලී නිවාස මිලගණන් ඉදිරියේදී අඩු වේවිද 8:00
Will Australian tenants benefit from recent RBA rate cuts? Listen to the SBS Sinhala discussion with Mr. Sam Weerawarna, a licensed real estate agent from Melbourne, Victoria for more insights. - ඕස්ට්‍රේලියාවේ පොලී අනුපාත ඉහළයාමත් සමග කුලී නිවාස මිලගණන් ද ඉහල දැමීමට ඇතැම් නිවෙස් හිමියන් කටයුතු කරනු ලැබුවා. කෙසේ උවත් වර්තමාන පොලී අනුපාත කප්පාදුව හේතුවෙන් කුලී නිවැසියන්ට ඉදිරියේදී නිවාස කුලී අඩුවීමක් අපේක්ෂා කල හැකිද යන කාරණය සම්බන්දයෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස සහ දේපල ක්ෂේශ්ත්‍රයේ වරලත් තැරව්කරුවකු ලෙස සේවය කරන සෑම් වීරවර්ණ සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න.…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Labor plans to build 50 new bulk billing urgent care clinics - Bulk billing සහිත වෛද්‍ය මධ්‍යස්ථාන ප්‍රමාණය වැඩි කරන්න ලේබර් රජයෙන් අලුත් සැලසුමක් 3:44
The $644 million proposal aims to deliver extra clinics in every state and territory, but Australia's peak body for GPs has questioned whether the facilities offer taxpayers value for money. Listen to the SBS Sinhala podcast for more information. - ඕස්ට්‍රේලියාවේ bulk billing සේවාව සහිත වෛද්‍ය මධ්‍යස්ථාන ප්‍රමාණය අඩුවන බවට පසුගිය කාලයේ තොරතුරු වාර්තා උනා. කෙසේ උවත් මේ සඳහා පිලියමක් ලෙස අලුතින් වෛද්‍ය මධ්‍යස්ථාන 50ක් ඔස්ට්‍රේලියාව පුරා ඉදිකරන්න ෆෙඩරල් රජය සැලසුම් කර තිබෙනවා.…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 New details emerge about the caravan bomb discovered in Sydney in January: "Explainer" 11 March - ජනවාරි මාසයේ සිඩ්නි නුවරින් හමුවූ බෝම්බ ඇටවූ මෝටර් රථය ගැන තොරතුරු රැසක් හෙළිවේ: "කාලීන විග්‍රහය"… 5:56
Authorities have alleged a purported caravan bomb linked to prominent Jewish sites was faked by a criminal mastermind for their own benefit. Listen to the SBS Sinhala explainer for more information. - යුදෙව් ජාතිකයින් ඉලක්ක කර බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් කර තිබු බෝම්බ ඇටවූ කැරවන් රථයක් පිලිබඳව වූ පුවත ඕස්ට්‍රේලියාව තුල කැළඹීමක් ඇතිකළ පුවතක් බවට පත් උනා. කෙසේ උවත් මෙම සිදුවීම ව්‍යාජ බියක් සමාජය තුල ඇති කර වාසි ලබාගනීමට සාපරාදී ක්‍රියාවලට සම්බන්ද අපරාදකරුවකු මෙහෙයවූ ක්‍රියාවක් බව පොලිසිය පවසා සිටිනවා. සිඩ්නි නුවර සිදුකෙරුණු වැටලීම් කිහිපයකින් අනතුරුව අත්අඩංගුවට ගැනීම් කිහිපයක් පොලිසිය විසින් සිදු කර තිබෙනවා. කෙසේ උවත් මෙම බෝම්බ ඇටවීමේ සිදුවීම සහ තවත් යුදෙව් විරෝධී ක්‍රියා පිටුපස සිටින මහමොලකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය තවමත් සමත් වී නොමැතිබව වාර්තා වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 SBS Sinhala Newsflash March 11: Record number of calls to Queensland emergency services due to cyclone Alfred - SBS සිංහල Newsflash මාර්තු 11: ඇල්ෆ්‍රඩ් නිසා ක්වීන්ස්ලන්ත හදිසි සේවයට වාර්තාගත දුරකතන… 5:16
Listen to the SBS Sinhala Newsflash on Tuesday, 11 March 2025. - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන් දැනගන්න, සවන්දෙන්න, අද - 2025 මාර්තු 11 වන අඟහරුවාදා SBS සිංහල Newsflash
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 'Early childhood education in Sri Lanka is informal', says opposition leader Sajith: Homeland news - 'ලංකාවේ මුල් ළමාවිය අධ්‍යාපනය අවිධිමත්' විපක්ෂ නායක සජිත් කියයි: මවුබිමෙන් පුවත් 8:53
SBS Sinhala correspondent, a senior journalist Manoj Udatiyawala reports the latest news highlights from Sri Lanka today, 11th of March. - අද - මාර්තු 11 වනදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Why is dental health care expensive in Australia: Australia Explained - ඕස්ට්‍රේලියාවේ දන්ත සෞඛ්‍ය සේවාව මෙතරම් මිල අධික ඇයි: Australia Explained 12:11
Understanding how dental care works in Australia can be crucial for maintaining your health and well-being. Learn how to access dental services, the costs involved, and some essential dental health tips to keep you and your family smiling bright. - ඕස්ට්‍රේලියාවේ දන්ත සත්කාර ක්‍රියාත්මක වන ආකාරය තේරුම් ගැනීම ඔබේ සෞඛ්‍යය හා යහපැවැත්ම පවත්වා ගැනීම සඳහා ඉතා වැදගත් වනවා. ඕස්ට්‍රේලියාවේ වැඩිහිටි හා ළමා දන්ත සත්කාර පිළිබඳ මූලික කරුණු, ප්‍රධාන වශයෙන් මෙම සේවාවන්ට ප්‍රවේශ වන්නේ කෙසේද, ඊට අදාළ පිරිවැය වැනි කරුණු සම්බන්ධයෙන් පිළිබඳව තොරතුරු මේ ඔස්සේ ගෙන එනවා…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Here is the most important information about L plate and P plate licences in Australia - L plates සහ P plates යටතේ ඕස්ට්‍රේලියාවේ මාර්ග වල රිය පදවන ඔබට වැදගත් වන තොරතුරු මෙන්න 11:30
SBS Sinhala discussion about learner permits and probationary plate licences in Australia with Amila Kaggodachchi, a professional accredited driving instructor in Victoria - ඕස්ට්‍රේලියාවේ රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේදී learner permit සහ probationary plates ගැන අසන්නට ලැබෙනවා. මේ පිලිබදව වැඩිදුර තොරතුරු මෙම සාකච්චාවෙන් ඔබ වෙත ගෙන එනවා. වික්ටෝරියා ප්‍රාන්තයේ බලයලත් රියදුරු උපදේශකවරයකු ලෙස කටයුතු කරන අමිල කග්ගොඩච්චි සමඟ SBS සිංහල සේවය සිදුකල සාකච්ඡාව.…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Here's when the weather will calm down after the damage caused by cyclone Alfred - ඇල්ෆ්‍රඩ් සුළිකුණාටු තත්වය හේතුවෙන් කැළඹුන කාලගුණය යථා තත්වයට පත්වන දින වකවානු ගැන අනාවැකි පළවේ 5:32
Tens of thousands of southeast Queenslanders could be without power for up to a week, but conditions are expected to ease a lot sooner. Listen to the SBS Sinhala podcast for more information. - කුවීන්ස්ලන්ත ප්‍රාන්තයේ ගිනිකොන දිග ප්‍රදේශ වලට සහ නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශ වලට බලපෑ ඇල්ෆ්‍රඩ් සුළි කුණාටු තත්වය හේතුවෙන් එම ප්‍රදේශවලට දැඩි හානි සිදුවී තිබෙනවා. විශේෂයෙන්ම මෙම ප්‍රදේශ වල විදුලිබලය ඇනහිටීම් සහ දේපල හානි සිදුවීම් හේතුවෙන් ජනතාව දැඩි පීඩාවකට පත් වී සිටිනවා.…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Signs that the stalled Adani wind power project will resume with Modi's Sri Lanka visit: Lankan politics - නතරවුනු අදානි සුළං බල ව්‍යාපෘතිය ඉන්දීය අගමැතිගේ ලංකා සංචාරය සමඟින් යලි ඇරඹෙන ලකුණු: ශ්‍රී… 17:58
Tune in to the "weekly Sri Lankan political review" by SBS Sinhala, featuring journalist Manoj Udatiawala from Sri Lanka. Please note that the two segments broadcasted during the live program have been combined and are now available on the website as a single program - SBS සිංහල සේවය විසින් ශ්‍රී ලංකාවේ ප්රවෘත්ති වාර්තාකරු, මාධ්‍යවේදී මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟින් ගෙන එන 'සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන පුවත්' සමාලෝචනයට සවන්දෙන්න. සජීව වැඩසටහනේ කෙටස් දෙකක් ලෙසින් ප්‍රචාරය වුනු විශේෂාංග එකතු කොට එක වැඩසටහනක් ලෙසට වෙබ් අඩවියට එක්කොට ඇති බව කරුණාවෙන් සලකන්න.…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Latest information on the impact of cyclone Alfred on Queensland: Janaka Weerasinghe reports from Brisbane - ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුව නිසා ක්වීන්ස්ලන්තයට වුනු බලපෑම ගැන නවතම තොරතුරු: ජනක වීරසිංහ… 4:36
SBS Sinhala correspondent Janaka Weerasinghe reports from Brisbane on the latest conditions of the impact of cyclone Alfred - අද, මාර්තු 10 දා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 වන විට ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුවේ බලපෑම ගැන නවතම තොරතුරු. SBS සිංහල සේවයේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වාර්තාකරු ජනක වීරසිංහ බ්‍රිස්බේන් සිට වාර්තා කරයි…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Western Australian Labor Party secures historic third term in government: "Explainer" 10 March - බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත මැතිවරණයෙන් ලේබර් පක්ෂයට ඉතිහාසගත ජයක්: "කාලීන විග්‍රහය" මාර්තු 10 8:46
The Western Australian Labor Party will govern the state for a third consecutive term, after a resounding defeat over the Liberals. Labor premier Roger Cook says his party has been rewarded for delivering a sensible and stable government. - බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත ලේබර් පක්ෂය අඛණ්ඩව තුන්වන වරටත් බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්තය පාලනය කිරීමට මේ වනවිට තේරී තිබෙනවා. පසුගිය 8 වැනිදා පැවති ප්‍රාන්ත මැතිවරණයෙන් අනතුරුව ලැබූ ප්‍රතිපල ඔස්සේ මෙය සිදු වූ අතර බුද්ධිමත් සහ ස්ථාවර රජයක් ලබා දීම සඳහා තම පක්ෂයට අගනා අවස්ථාවක් ලැබී ඇති බව ලේබර් පක්ෂයේ අගමැති Roger Cook පවසනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 SBS Sinhala Newsflash 10 March: Welfare benefits increase for pensioners and JobSeeker recipients - SBS සිංහල Newsflash මාර්තු 10: විශ්‍රාමික වැටුප්, Jobseeker දීමනා ඇතුළු රජයේ සුභසාධන දීමනා ඉහලට 4:56
Listen to the SBS Sinhala Newsflash on 10 March 2025 - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මාර්තු 10 වනදා SBS සිංහල Newsflash වලට සවන්දෙන්න.
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Maheesh Theekshana regains top spot among ICC ODI bowlers: Sports wrap - මහේෂ් තීක්ෂණ යලිත් ICC එක්දින පන්දු යවන්නන් අතර පළමු ස්ථානයට පැමිනෙයි: ක්‍රීඩා විග්‍රහය 11:21
SBS Sinhala weekly sports wrap delivers the latest sports updates in Australia and Sri Lanka with sports journalist Rangana Seneviratne. - මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන සතියේ ක්‍රීඩා විග්රහයට සවන්දෙන්න…
Welkom op Player FM!
Player FM scant het web op podcasts van hoge kwaliteit waarvan u nu kunt genieten. Het is de beste podcast-app en werkt op Android, iPhone en internet. Aanmelden om abonnementen op verschillende apparaten te synchroniseren.