Player FM - Internet Radio Done Right
59 subscribers
Checked 1h ago
Toegevoegd zes jaar geleden
Inhoud geleverd door SBS Audio. Alle podcastinhoud, inclusief afleveringen, afbeeldingen en podcastbeschrijvingen, wordt rechtstreeks geüpload en geleverd door SBS Audio of hun podcastplatformpartner. Als u denkt dat iemand uw auteursrechtelijk beschermde werk zonder uw toestemming gebruikt, kunt u het hier beschreven proces https://nl.player.fm/legal volgen.
Player FM - Podcast-app
Ga offline met de app Player FM !
Ga offline met de app Player FM !
Podcasts die het beluisteren waard zijn
GESPONSORDE
On August 20th, 1989, Lyle and Erik Menendez shot and killed their own parents. Until then, this Beverly Hills family had been a portrait of the American Dream. How did it go so wrong? To listen to all four episodes of 'The Menendez Brothers' right now and ad-free, go to IntoHistory.com . Subscribers enjoy uninterrupted listening, early releases, bonus content and more, only available at IntoHistory.com . If you or someone you know is in crisis, there is free help available at mhanational.org Learn more about your ad choices. Visit megaphone.fm/adchoices…
Government promises to take all possible measures against extremism in Australia: Explainer on 27 January - ඕස්ට්‍රේලියාවේ අන්තවාදයට එරෙහිව හැකි සෑම පියවරක්ම ගන්නවා, රජයෙන් පොරොන්දුවක්: 'කාලීන' විශේෂාංගය ජනවාරි 27
Manage episode 463303601 series 2506361
Inhoud geleverd door SBS Audio. Alle podcastinhoud, inclusief afleveringen, afbeeldingen en podcastbeschrijvingen, wordt rechtstreeks geüpload en geleverd door SBS Audio of hun podcastplatformpartner. Als u denkt dat iemand uw auteursrechtelijk beschermde werk zonder uw toestemming gebruikt, kunt u het hier beschreven proces https://nl.player.fm/legal volgen.
The Federal Government has released a new strategy to combat politically and racially motivated violence. The launch comes after several attacks took place in Sydney and Melbourne, which have been linked to antisemitism. Here are the details on this in today’s explainer - දේශපාලනිකමය සහ වාර්ගිකමය වශයෙන් සිදු කරන ප්‍රචණ්ඩත්වයට එරෙහිව සටන් කිරීමට ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය නව උපාය මාර්ගයක් නිකුත් කර තිබෙනවා. සිඩ්නි සහ මෙල්බර්න් හි සිදු වූ antisemitism හෙවත් යුදෙව් ජනතාවට විරුද්ධව සිදු වූ ප්‍රහාර කිහිපයකින් පසුව රජය මෙම තීරණය ගෙන තිබෙනවා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු SBS සිංහල සේවයේ අද - ජනවාරි 27 දා "දවසේ කාලීන තොරතුරු විග්‍රහයෙන්" අපි ඔබ වෙත ගෙන එනවා.
…
continue reading
516 afleveringen
Manage episode 463303601 series 2506361
Inhoud geleverd door SBS Audio. Alle podcastinhoud, inclusief afleveringen, afbeeldingen en podcastbeschrijvingen, wordt rechtstreeks geüpload en geleverd door SBS Audio of hun podcastplatformpartner. Als u denkt dat iemand uw auteursrechtelijk beschermde werk zonder uw toestemming gebruikt, kunt u het hier beschreven proces https://nl.player.fm/legal volgen.
The Federal Government has released a new strategy to combat politically and racially motivated violence. The launch comes after several attacks took place in Sydney and Melbourne, which have been linked to antisemitism. Here are the details on this in today’s explainer - දේශපාලනිකමය සහ වාර්ගිකමය වශයෙන් සිදු කරන ප්‍රචණ්ඩත්වයට එරෙහිව සටන් කිරීමට ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය නව උපාය මාර්ගයක් නිකුත් කර තිබෙනවා. සිඩ්නි සහ මෙල්බර්න් හි සිදු වූ antisemitism හෙවත් යුදෙව් ජනතාවට විරුද්ධව සිදු වූ ප්‍රහාර කිහිපයකින් පසුව රජය මෙම තීරණය ගෙන තිබෙනවා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු SBS සිංහල සේවයේ අද - ජනවාරි 27 දා "දවසේ කාලීන තොරතුරු විග්‍රහයෙන්" අපි ඔබ වෙත ගෙන එනවා.
…
continue reading
516 afleveringen
Alle afleveringen
×
1 Here's how to make the most of RBA rate cuts - පොලී අනුපාත කප්පාදුවේ සැබෑ වාසිය ලබාගන්න නම් මේ කරුණු දැනගැනීම ඉතාම වැදගත් 12:28
Listen to the SBS Sinhala discussion on how to make the most of RBA rate cuts. - ඕස්ට්‍රේලියාවේ පසුගිය කාලය පුරාවටම පොලී අනුපාත ඉහල ගිය අතර මේ හේතුවෙන් නිවාස ණය හිමියන් ඇතුළු බොහෝ ඕස්ට්‍රේලියානුවන් දැඩි අපහසුතාවයකට පත් උනා. කෙසේඋවත් පෙබරවාරි මාසයේ පැවති මහබැංකු රැස්වීමේදී 0.25%ක අගයකින් පොලී අනුපාත කප්පාදු කිරීමට ඕස්ට්‍රේලියානු මහා බැංකුව තීරණය කළා. මෙම පොලී අනුපාත කප්පාදුව අවස්තාවක් කරගෙන තම ආර්ථික තත්වය උසස් කරගැනීමට කටයුතු කළහැකි ආකාරය පිළිබඳව තොරතුරු විමසා බැලීමක් මෙම විශේෂාංගය හරහා අප සිදු කරනවා.…

1 SBS Sinhala Newsflash 12 March: Australia will not receive an exemption from US tariffs - SBS සිංහල Newsflash මාර්තු 12: ඔස්ට්‍රේලියාවට විශේෂ බදු සහනයක් ලබා නොදීමට ඇමරිකාව තීරණය කරයි 5:10
Listen to the SBS Sinhala Newsflash on 12 March 2025 - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මාර්තු 12 වනදා SBS සිංහල Newsflash වලට සවන්දෙන්න.

1 Will tenants see a rent reduction in Australia in the future due to RBA rate cuts - පොලී අනුපාත අඩුවීම නිසා ඕස්ට්‍රේලියාවේ කුලී නිවාස මිලගණන් ඉදිරියේදී අඩු වේවිද 8:00
Will Australian tenants benefit from recent RBA rate cuts? Listen to the SBS Sinhala discussion with Mr. Sam Weerawarna, a licensed real estate agent from Melbourne, Victoria for more insights. - ඕස්ට්‍රේලියාවේ පොලී අනුපාත ඉහළයාමත් සමග කුලී නිවාස මිලගණන් ද ඉහල දැමීමට ඇතැම් නිවෙස් හිමියන් කටයුතු කරනු ලැබුවා. කෙසේ උවත් වර්තමාන පොලී අනුපාත කප්පාදුව හේතුවෙන් කුලී නිවැසියන්ට ඉදිරියේදී නිවාස කුලී අඩුවීමක් අපේක්ෂා කල හැකිද යන කාරණය සම්බන්දයෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස සහ දේපල ක්ෂේශ්ත්‍රයේ වරලත් තැරව්කරුවකු ලෙස සේවය කරන සෑම් වීරවර්ණ සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න.…

1 Labor plans to build 50 new bulk billing urgent care clinics - Bulk billing සහිත වෛද්‍ය මධ්‍යස්ථාන ප්‍රමාණය වැඩි කරන්න ලේබර් රජයෙන් අලුත් සැලසුමක් 3:44
The $644 million proposal aims to deliver extra clinics in every state and territory, but Australia's peak body for GPs has questioned whether the facilities offer taxpayers value for money. Listen to the SBS Sinhala podcast for more information. - ඕස්ට්‍රේලියාවේ bulk billing සේවාව සහිත වෛද්‍ය මධ්‍යස්ථාන ප්‍රමාණය අඩුවන බවට පසුගිය කාලයේ තොරතුරු වාර්තා උනා. කෙසේ උවත් මේ සඳහා පිලියමක් ලෙස අලුතින් වෛද්‍ය මධ්‍යස්ථාන 50ක් ඔස්ට්‍රේලියාව පුරා ඉදිකරන්න ෆෙඩරල් රජය සැලසුම් කර තිබෙනවා.…

1 New details emerge about the caravan bomb discovered in Sydney in January: "Explainer" 11 March - ජනවාරි මාසයේ සිඩ්නි නුවරින් හමුවූ බෝම්බ ඇටවූ මෝටර් රථය ගැන තොරතුරු රැසක් හෙළිවේ: "කාලීන විග්‍රහය"… 5:56
Authorities have alleged a purported caravan bomb linked to prominent Jewish sites was faked by a criminal mastermind for their own benefit. Listen to the SBS Sinhala explainer for more information. - යුදෙව් ජාතිකයින් ඉලක්ක කර බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් කර තිබු බෝම්බ ඇටවූ කැරවන් රථයක් පිලිබඳව වූ පුවත ඕස්ට්‍රේලියාව තුල කැළඹීමක් ඇතිකළ පුවතක් බවට පත් උනා. කෙසේ උවත් මෙම සිදුවීම ව්‍යාජ බියක් සමාජය තුල ඇති කර වාසි ලබාගනීමට සාපරාදී ක්‍රියාවලට සම්බන්ද අපරාදකරුවකු මෙහෙයවූ ක්‍රියාවක් බව පොලිසිය පවසා සිටිනවා. සිඩ්නි නුවර සිදුකෙරුණු වැටලීම් කිහිපයකින් අනතුරුව අත්අඩංගුවට ගැනීම් කිහිපයක් පොලිසිය විසින් සිදු කර තිබෙනවා. කෙසේ උවත් මෙම බෝම්බ ඇටවීමේ සිදුවීම සහ තවත් යුදෙව් විරෝධී ක්‍රියා පිටුපස සිටින මහමොලකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය තවමත් සමත් වී නොමැතිබව වාර්තා වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.…

1 SBS Sinhala Newsflash March 11: Record number of calls to Queensland emergency services due to cyclone Alfred - SBS සිංහල Newsflash මාර්තු 11: ඇල්ෆ්‍රඩ් නිසා ක්වීන්ස්ලන්ත හදිසි සේවයට වාර්තාගත දුරකතන… 5:16
Listen to the SBS Sinhala Newsflash on Tuesday, 11 March 2025. - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන් දැනගන්න, සවන්දෙන්න, අද - 2025 මාර්තු 11 වන අඟහරුවාදා SBS සිංහල Newsflash

1 'Early childhood education in Sri Lanka is informal', says opposition leader Sajith: Homeland news - 'ලංකාවේ මුල් ළමාවිය අධ්‍යාපනය අවිධිමත්' විපක්ෂ නායක සජිත් කියයි: මවුබිමෙන් පුවත් 8:53
SBS Sinhala correspondent, a senior journalist Manoj Udatiyawala reports the latest news highlights from Sri Lanka today, 11th of March. - අද - මාර්තු 11 වනදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

1 Why is dental health care expensive in Australia: Australia Explained - ඕස්ට්‍රේලියාවේ දන්ත සෞඛ්‍ය සේවාව මෙතරම් මිල අධික ඇයි: Australia Explained 12:11
Understanding how dental care works in Australia can be crucial for maintaining your health and well-being. Learn how to access dental services, the costs involved, and some essential dental health tips to keep you and your family smiling bright. - ඕස්ට්‍රේලියාවේ දන්ත සත්කාර ක්‍රියාත්මක වන ආකාරය තේරුම් ගැනීම ඔබේ සෞඛ්‍යය හා යහපැවැත්ම පවත්වා ගැනීම සඳහා ඉතා වැදගත් වනවා. ඕස්ට්‍රේලියාවේ වැඩිහිටි හා ළමා දන්ත සත්කාර පිළිබඳ මූලික කරුණු, ප්‍රධාන වශයෙන් මෙම සේවාවන්ට ප්‍රවේශ වන්නේ කෙසේද, ඊට අදාළ පිරිවැය වැනි කරුණු සම්බන්ධයෙන් පිළිබඳව තොරතුරු මේ ඔස්සේ ගෙන එනවා…

1 Here is the most important information about L plate and P plate licences in Australia - L plates සහ P plates යටතේ ඕස්ට්‍රේලියාවේ මාර්ග වල රිය පදවන ඔබට වැදගත් වන තොරතුරු මෙන්න 11:30
SBS Sinhala discussion about learner permits and probationary plate licences in Australia with Amila Kaggodachchi, a professional accredited driving instructor in Victoria - ඕස්ට්‍රේලියාවේ රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේදී learner permit සහ probationary plates ගැන අසන්නට ලැබෙනවා. මේ පිලිබදව වැඩිදුර තොරතුරු මෙම සාකච්චාවෙන් ඔබ වෙත ගෙන එනවා. වික්ටෝරියා ප්‍රාන්තයේ බලයලත් රියදුරු උපදේශකවරයකු ලෙස කටයුතු කරන අමිල කග්ගොඩච්චි සමඟ SBS සිංහල සේවය සිදුකල සාකච්ඡාව.…

1 Here's when the weather will calm down after the damage caused by cyclone Alfred - ඇල්ෆ්‍රඩ් සුළිකුණාටු තත්වය හේතුවෙන් කැළඹුන කාලගුණය යථා තත්වයට පත්වන දින වකවානු ගැන අනාවැකි පළවේ 5:32
Tens of thousands of southeast Queenslanders could be without power for up to a week, but conditions are expected to ease a lot sooner. Listen to the SBS Sinhala podcast for more information. - කුවීන්ස්ලන්ත ප්‍රාන්තයේ ගිනිකොන දිග ප්‍රදේශ වලට සහ නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශ වලට බලපෑ ඇල්ෆ්‍රඩ් සුළි කුණාටු තත්වය හේතුවෙන් එම ප්‍රදේශවලට දැඩි හානි සිදුවී තිබෙනවා. විශේෂයෙන්ම මෙම ප්‍රදේශ වල විදුලිබලය ඇනහිටීම් සහ දේපල හානි සිදුවීම් හේතුවෙන් ජනතාව දැඩි පීඩාවකට පත් වී සිටිනවා.…

1 Signs that the stalled Adani wind power project will resume with Modi's Sri Lanka visit: Lankan politics - නතරවුනු අදානි සුළං බල ව්‍යාපෘතිය ඉන්දීය අගමැතිගේ ලංකා සංචාරය සමඟින් යලි ඇරඹෙන ලකුණු: ශ්‍රී… 17:58
Tune in to the "weekly Sri Lankan political review" by SBS Sinhala, featuring journalist Manoj Udatiawala from Sri Lanka. Please note that the two segments broadcasted during the live program have been combined and are now available on the website as a single program - SBS සිංහල සේවය විසින් ශ්‍රී ලංකාවේ ප්රවෘත්ති වාර්තාකරු, මාධ්‍යවේදී මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟින් ගෙන එන 'සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන පුවත්' සමාලෝචනයට සවන්දෙන්න. සජීව වැඩසටහනේ කෙටස් දෙකක් ලෙසින් ප්‍රචාරය වුනු විශේෂාංග එකතු කොට එක වැඩසටහනක් ලෙසට වෙබ් අඩවියට එක්කොට ඇති බව කරුණාවෙන් සලකන්න.…

1 Latest information on the impact of cyclone Alfred on Queensland: Janaka Weerasinghe reports from Brisbane - ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුව නිසා ක්වීන්ස්ලන්තයට වුනු බලපෑම ගැන නවතම තොරතුරු: ජනක වීරසිංහ… 4:36
SBS Sinhala correspondent Janaka Weerasinghe reports from Brisbane on the latest conditions of the impact of cyclone Alfred - අද, මාර්තු 10 දා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 වන විට ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුවේ බලපෑම ගැන නවතම තොරතුරු. SBS සිංහල සේවයේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වාර්තාකරු ජනක වීරසිංහ බ්‍රිස්බේන් සිට වාර්තා කරයි…

1 Western Australian Labor Party secures historic third term in government: "Explainer" 10 March - බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත මැතිවරණයෙන් ලේබර් පක්ෂයට ඉතිහාසගත ජයක්: "කාලීන විග්‍රහය" මාර්තු 10 8:46
The Western Australian Labor Party will govern the state for a third consecutive term, after a resounding defeat over the Liberals. Labor premier Roger Cook says his party has been rewarded for delivering a sensible and stable government. - බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත ලේබර් පක්ෂය අඛණ්ඩව තුන්වන වරටත් බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්තය පාලනය කිරීමට මේ වනවිට තේරී තිබෙනවා. පසුගිය 8 වැනිදා පැවති ප්‍රාන්ත මැතිවරණයෙන් අනතුරුව ලැබූ ප්‍රතිපල ඔස්සේ මෙය සිදු වූ අතර බුද්ධිමත් සහ ස්ථාවර රජයක් ලබා දීම සඳහා තම පක්ෂයට අගනා අවස්ථාවක් ලැබී ඇති බව ලේබර් පක්ෂයේ අගමැති Roger Cook පවසනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.…

1 SBS Sinhala Newsflash 10 March: Welfare benefits increase for pensioners and JobSeeker recipients - SBS සිංහල Newsflash මාර්තු 10: විශ්‍රාමික වැටුප්, Jobseeker දීමනා ඇතුළු රජයේ සුභසාධන දීමනා ඉහලට 4:56
Listen to the SBS Sinhala Newsflash on 10 March 2025 - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මාර්තු 10 වනදා SBS සිංහල Newsflash වලට සවන්දෙන්න.

1 Maheesh Theekshana regains top spot among ICC ODI bowlers: Sports wrap - මහේෂ් තීක්ෂණ යලිත් ICC එක්දින පන්දු යවන්නන් අතර පළමු ස්ථානයට පැමිනෙයි: ක්‍රීඩා විග්‍රහය 11:21
SBS Sinhala weekly sports wrap delivers the latest sports updates in Australia and Sri Lanka with sports journalist Rangana Seneviratne. - මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන සතියේ ක්‍රීඩා විග්රහයට සවන්දෙන්න…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 The gender pay gap continues to narrow in Australia: Explainer - ඕස්ට්‍රේලියාවේ ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය අඩු වෙලා: කාලීන විග්‍රහය 7:28
The gender pay gap continues to narrow but slowly, with women on average earning 78 cents for every dollar a man makes. Listen to SBS Sinhala explainer for more information - ඕස්ට්‍රේලියාවේ ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය අඩු වෙමින් පවතිනවා. නමුත් එය සිදුවන්නේ ඉතා අඩු වේගයකින් බව පැවසෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Zelenskyy willing to renegotiate with Trump and, focus on Sri Lanka at the UNHRC: Around the world - ට්‍රම්ප් සමඟ යලි සකච්ඡා කිරීමට කැමති සෙලෙන්ස්කි සහ මෙවර මානව හිමිකම් සැසියේදී ලංකාව ගැන තිබූ… 14:48
Listen to this week's most important world news highlights presented by Mr. Amal Jayasinghe, a senior journalist and world news critic from AFP News. - මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Australia this week: Weekly Australian news wrap of SBS Sinhala, March 03 - 07 - 'මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන මේ සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, මාර්තු 03 - 07 10:20
Listen to the weekly Australian news wrap of SBS Sinhala - සුළිකුණාටු, ගිනිඅවියක් සමඟින් පුද්ගලයෙකු ගුවන් යානයකට ඇතුළු වීමට තැත්කිරීම් සහ ස්ටීව් ස්මිත් එක්දින පිටියෙන් සමුගැනීම වැනි තොරතුරු සමඟින් මාර්තු 03 - 07 වනදා දක්වා වන මේ සතියේ විශේෂිත ඕස්ට්‍රේලියානු පුවත් ප්‍රකාශය.
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Former minister Mervyn Silva was arrested for making forged land documents: Homeland news - ව්‍යාජ ඉඩම් ලේඛන සැකසීම හේතුවෙන් හිටපු ඇමතිවරයෙකු වන මර්වින් සිල්වා අත්අඩංගුවට පත් වෙයි: මවුබිමෙන් පුවත් 9:40
Mr. Manoj Udatiyawala, a senior journalist and SBS Sinhala reporter, presents the latest news highlights from Sri Lanka today, February 28th. - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 SBS Sinhala Newsflash 07 March: A teenager allegedly attempts to board a Jetstar flight with a gun - SBS සිංහල Newsflash මාර්තු 07: ගිනි අවියක් සමග Jetstar ගුවන් යානයකට ගොඩවීමට ගිය තරුණයෙක් අත්අඩංගුවට 4:59
Listen to the SBS Sinhala Newsflash on 7 March 2025 - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, SBS සිංහල Newsflash වලට සවන්දෙන්න.
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Deeptha, who received the Victorian Multicultural Honour Award shares his story with SBS Sinhala - වික්ටෝරියානු බහුසංස්කෘතික ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ දීප්ත SBS සිංහල සේවයට කියූ කතාව 14:53
Deeptha Wickramarathna who received the Victorian Multicultural Honour Award speaks to the SBS Sinhala about the recognition he received for the award and his services to the multicultural community in Victoria - ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ බහුසංස්කෘතික ප්‍රජාවේ විවිද සේවා අගයමින් වාර්ෂිකව පිරිනමන වික්ටෝරියානු බහුසංස්කෘතික සම්මාන උළෙලේ 2024 වර්ෂය සඳහා "වික්ටෝරියානු බහුසංස්කෘතික ගෞරව සම්මානයෙන්" පිදුම් ලැබූ දීප්ත වික්‍රමරත්න මහතා SBS සිංහල සේවයට කියූ කතාව මේ විශේෂාංගයෙන්…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Flight cancellations due to tropical cyclone Alfred - ඇල්ෆ්‍රඩ් සුළිකුණාටු තත්වය හේතුවෙන් සිදුවන ගුවන් ගමන් අවලංගු කිරීම් ගැන තොරතුරු මෙන්න 7:10
Tropical Cyclone Alfred sparks cancellations for multiple airlines. Listen to SBS Sinhala podcast for more information. - කුවීන්ස්ලන්තයට බලපානු ඇතිබවට අපේක්ෂා කරන ඇල්ෆ්‍රඩ් සුලිකුනාටු තත්වය හේතුවෙන් ප්‍රාන්තයේ නගර කිහිපයක් සඳහා සිදුකෙරෙන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ගුවන් සමාගම් කටයුතු කර තිබෙනවා.…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Indian media reports that Prime Minister Narendra Modi is set to visit Sri Lanka in April: Homeland news - ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා අප්‍රේල් මාසයේ ලංකාවට එන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි: මවුබිමෙන්… 9:03
Mr. Manoj Udatiyawala, a senior journalist and SBS Sinhala reporter, presents the latest news highlights from Sri Lanka today, 06th of March. - අද - මාර්තු 06 වනදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Concerns over mental health of LGBTQI+ communities after Meta's guidelines changes: Explainer March 06 - මෙටා ආයතනයේ නව තීරණය නිසා LGBTQI+ වැනි ප්‍රජාවල අය ගැටළු රැසකට මුහුණ දේ: කාලීන විග්‍රහය… 8:04
There are concerns for the mental health of social media users following social media giant Meta's changes to its community guidelines around hateful conduct. Listen to SBS Sinhala explainer for more information. - සමාජ මාධ්‍යජාලා රැසක හිමිකාරීත්වය දරන මෙටා ආයතනය විසින් වෛරී සහගත ප්‍රකාශ තම සමාජමාධ්‍ය ජාලා තුල ප්‍රචාරණය පිළිබඳව මින් පෙර තිබූ මාර්ගෝපදේශවලට සිදු කළ වෙනස්කම් හේතුවෙන් ඇතැම් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ගේ මානසික සෞඛ්‍ය තත්වයන් පිළිබඳ ගැටළු මතු වී ඇති බව වාර්තා වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Sri Lankan woman who performs the wedding ceremony rituals in Australia: International Women's Day - ඕස්ට්‍රේලියාවේ ලාංකික සම්ප්‍රදායට අනුව විවාහ මංගල පෝරුව චාරිත්‍ර සිදුකරන ඇය: ජාත්‍යන්තර කාන්තා… 8:53
Mrs. Prabathi Milton, a registered marriage registrar in Victoria performs traditional wedding rituals, according to the Sri Lankan culture. Listen to this interview about her exclusive journey in Australia as a marriage celebrant, parallel to International Women's Day. - ලංකාවේ පිරිමි පාර්ශවය අතින් සිදුවන විවාහ මංගල පෝරුව චාරිත්‍ර සිදුකරන ඕස්ට්‍රේලියාවේ ලංකික කාන්තාවක් පිළිබදව ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමිව, SBS සිංහල සේවය විසින් සිදුකල සාකච්චාවට සවන් දෙන්න. වික්ටෝරියා ප්‍රාන්තයේ ලියාපදිංචි විවාහ රෙජිස්ටර්වරියක් ලෙස කටයුතු කරන ප්‍රබාති මිල්ටන් මහත්මිය සමග SBS සිංහල සේවය සිදුකල සාකච්ඡාව…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 SBS Sinhala Newsflash 06 March: Tropical Cyclone Alfred is expected to make landfall some time on Friday - SBS සිංහල Newsflash මාර්තු 06: ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුව සිකුරාදා දින ගොඩබිමට ඇතුළු වනු ඇතැයි… 5:27
Listen to today's SBS Sinhala Newsflash - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, SBS සිංහල Newsflash සඳහා සවන්දෙන්න
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 How the recent rate cut is impacting Australia's property market - පොලී අනුපාත කප්පාදුවෙන් පසුව ඕස්ට්‍රේලියානු නිවාස වෙළඳපොලේ අලුත්ම තත්වය ගැන තොරතරු මෙන්න 12:17
Housing prices in Australia have rebounded from a brief downturn, with new data showing an uptick in February, following recent RBA rate cuts. Melbourne and Hobart, which had seen declines in recent years, led the market's recovery as buyers rushed to secure properties before demand rises further. Listen to the SBS Sinhala podcast for more information. - ඕස්ට්‍රේලියානු මහා බැංකුව විසින් පසුගියදා පොලී අනුපාත කප්පාදු කිරීමට කටයුතු කරනු ලැබුවා. මෙම පොලී අනුපාත කප්පාදුවේ වාසිය ඒ අයුරින්ම නිවාස ණය ලබාගෙන ඇති තම පාරිභෝගිකයින්ට ලබාදෙන බවට ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතර ප්‍රකාශ කර තිබුනා. මේ හේතුවෙන් යම් පමණකට හෝ නිවාස ගැනුම් කරුවන් තුල ඕස්ට්‍රේලියානු නිවාස වෙළඳපොල පිළිබඳව ඇති විශ්වාසය ඉහල දැමීමට හේතු වී තිබුනා. මෙම පොලී අනුපාත කප්පාදුව ඕස්ට්‍රේලියාවේ නිවාස වෙළඳපොළට බලපානු ලබන ආකාරය ගැන තොරතුරු විමසා බැලීමක් මේ විශේෂාංගය හරහා අප සිදුකරනවා.…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 SBS Sinhala Newsflash 05 March: Nationals leader opposes sending Australian troops to Ukraine - SBS සිංහල Newsflash මාර්තු 05: ඕස්ට්‍රේලියානු හමුදා යුක්රේනයට යැවීමට විරුද්ධ වන බව Nationals පක්ෂය පවසයි 5:15
Listen to today's SBS Sinhala Newsflash. - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, SBS සිංහල Newsflash වලට සවන්දෙන්න.
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Let's be aware of hearing loss during the National Hearing Awareness Week - ශ්‍රවණය පිළිබඳ දැනුවත් කිරීමේ ජාතික සතිය තුළ ශ්‍රවණාබාධ පිළිබඳ දැනුවත් වෙමු 9:13
Listen to the SBS Sinhala discussion with Dr. Nadun Bandara from Melbourne about the matter related to hearing loss. - ශ්‍රවණය පිළිබඳ දැනුවත් කිරීමේ ජාතික සතිය තුළ ශ්‍රවණය සහ ශ්‍රවණාබාධ පිළිබඳ SBS සිංහල ගුවන්විදුලිය, මෙල්බන් නුවර වෛද්‍ය නදුන් බණ්ඩාර මහතා සමග සිදු කළ සාකච්චාවට සවන්දෙන්න.
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Here's a list of important things to remember before and after a cyclone warning has been issued - ඕස්ට්‍රේලියාවේ ඇතිවන සුළිකුණාටු තත්වයකට මුහුණ දීමට ඔබ සූදානම් වියයුතු ආකාරය ගැන තොරතුරු මෙන්න 6:33
There are many dangers associated with cyclones. Here is a guide on how to prepare. Listen to SBS Sinhala podcast for more information. - සුළිකුණාටු තත්වයන් හේතුවෙන් විශාල වශයෙන් දේපල හානි මෙන්ම ජීවිත හානි වීමේ අවදානමක් පවතිනවා. මේ හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබ සුළිකුණාටු තත්වයකදී කටයුතු කලයුතු ආකාරය සම්බන්ධයෙන් දැනුවත් වී තිබීම වැදගත් වනවා.…
Welkom op Player FM!
Player FM scant het web op podcasts van hoge kwaliteit waarvan u nu kunt genieten. Het is de beste podcast-app en werkt op Android, iPhone en internet. Aanmelden om abonnementen op verschillende apparaten te synchroniseren.